`

Our Vision

To Empower Community to be competent global citizens with ICT competencies.

අපගේ දැක්ම

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතා සහිත ගෝලීය පුරවැසියන් බිහි කිරීම උදෙසා ප්‍රජාව බල ගැන්වීම.



Our Mission

Infomation Technology Distanse Learnning Hub is dedicated to offer the highest quality of computer training for the students, teachers, professionals and elders.

අපගේ මෙහෙවර

තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය සිසුන්, ගුරුවරුන්, වෘත්තිකයන් සහ වැඩිහිටියන් සඳහා ඉහළම මට්ටමේ පරිගණක පුහුණුවක් ලබා දීමට කැපවී සිටී.

පරිගණක පාඨමාලා හැදැරීමට අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි.

සහතිකයේ වටිනාකම

අධ්‍යාපන අමාත්‍යයංශය මඟින් නිකුත් කරනු ලබන රජයේ පිළිගත් සහතිකයක් ලබාදීම.

සහනදායි පාධමාලා ගාස්තු

සෑම පාඨමාලාවක් සඳහාම අමාත්‍යයංශය මඟින් අනුමත සහනදායි ගාස්තුවක් පමණක් අයකිරීම.

ප්‍රවීන දේශකවරුන්ගේ මග පෙන්වීම

රජයේ පාසල්වල තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සිදුකල ප්‍රවීන දේශකවරුන් සියලු පාඨමාලා මෙහෙයවීම.

නවීන තාක්ෂණික මෙවලම් භාවිතය

අප ආයතය නවීන පරිගණක විද්‍යාගාර, වායුසමීකරණය කරනලද දේශනශාලා,අධිවේගි අන්තර්ජාල පහසුකම් සහිතවීම.

Lates News

...



2026 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටි ඔබ ප්‍රතිඵල ලැබෙන තුරු පරිගණක හෝ ඉංග්‍රිසි පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තු වෙනවද. එසේනම් පහසු මිලකට රාජ්‍ය ආයතනයකින් ඔබට එම පාඨමාලාවන් හැදැරීමට අවස්ථාවක් ඇත. ඔබට සුදුසු පාඨමාලාවන් රැසක් අප ආයතනය මගින් හැදෑරිය හැක . 2026-03-04 දින පාඨමාලාවල සිසුන් ලියාපදිංචි කිරීම හා පාඨමාලා පිළිබඳ සිසුන් දැණුවත් කිරීම සිදුකෙරේ.
.

පාඨමාලාවන් පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට පහත Link එක මත Click කරන්න. පාඨමාලා විස්තර
වැඩි විස්තර ගැනීමට පහත whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න. whatsapp සමූහය සමඟ සම්බන්ධ වන්න

Latus Events

...

Kids පරිගණක පාඨමාලා සාර්ථකව නිමකල සිසුන්ට සහතිකපත් ලබාදීම 2026-02-16

...

Kids පරිගණක පාඨමාලා සාර්ථකව නිමකල සිසුන්ට සහතිකපත් ලබාදීම 2026-02-16

...

Kids පරිගණක පාඨමාලා සාර්ථකව නිමකල සිසුන්ට සහතිකපත් ලබාදීම 2026-02-16

Polpuler Courses

...

Computer Application Course.

...

Computer Application Course.

...

Computer Programing.

...

Certificates in English

...

Web Design Course.

...

Computer Application Course.